"යන්න අරුල්.. යන්න පස්සේ මේ ගැන කතා කරන්න අරුල්"
ඔහු ඇඳ උන් කමිසය ගසමින් යන්නට ගියේය. ඔහු මිදුලේ සිටත් කෑ ගසා යමක් කිවේය. එය ඇසී ඇමතිතුමා යළිත් කේන්තියෙන් කියවන්නට පටන් ගත්තේය. මමං බොහොම අසීරුවෙන් ඇමතිතුමා පාලනය කර ගත්තෙමි. මා බලාපොරොත්තු වූවාටත් වඩා වැඩියෙන් ඇමති, අරුල් ගින්න ඇවිලුණි.
තමන්ට පහලින් උන් සේවකයන් ඉදිරියේ ඇමතිතුමාගෙන් බැනුම් ඇසීම, පහර කෑම අරුල්ට කිසි දිනෙක අමතක නොවනු ඇත. තමන්ගේ ආත්මය ගෞරවය පිළිබඳ පමණක් ඉතා ආර්ත්මර්තකාමීව සිතනා අරුල් මෙය සදාකාලික කැළලක් ලෙසින් සලකනු ඇත. සැබවින්ම මම කුරිරු සතුටක් විඳිමින් උන්නෙමි. අරුල්ට මෙතරම් ගැඹුරින් රිදීම මට මෙතරම් සතුටක් බව මම මින් පෙර නොදැන උන්නෙමි.
Kalal - කැළැල්
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- - Madhavi Jayasinghe - මාධවී ජයසිංහ
- ISBN: 9786249391802
- Availability: Available
-
Rs. 1,350.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wasanthaya Thawa Durayi Robarosiya - වසන්තය තව දුරයි රොබරෝසියා
ලා දම් පාටින් හිනැහෙන රෝබෝසියා මල් ගණන් කරන්න බැරි තරම් බිම වැටිලා. මහ පාර උඩ රෝබෝසියා පලසක් එලලා වග..
Rs. 600.00